Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ ආහාර මිල ගණන් වැඩි කිරීමේ යෝජනාවක්

පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි. අද (23) දිනයේදී අදාළ යෝජනාවට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ නියමිත මුදල් ගෙවා ආහාර ලබාගත හැකි බව ද සභානායක අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

தினேஷ் சந்திமால் செய்த காரியம்

Mohamed Dilsad

Ravi and wife ordered to appear before CID

Mohamed Dilsad

මහනුවරට එන්න එපා – මහනුවර දිස්ත්‍රික් ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

Editor O

Leave a Comment