Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවරට එන්න එපා – මහනුවර දිස්ත්‍රික් ලේකම්ගෙන් විශේෂ දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තුරු මහනුවර නගරයට පැමිණීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, සිරි දළදා වන්දනාව වෙනුවෙන් මේ වනවිටත් ලක්ෂ 3කට වඩා වැඩි සැදැහවතුන් පිරිසක් මහනුවරට එක්රොක් වී සිටින බැවින් එම තීරණය ගත් බවය.

තවදුරටත් සැදැහවතුන් මහනුවර නගරයට ඇතුළු වුවහොත් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවධානමක් පවතින බවද හෙතෙම කීවේය.

Related posts

ආර්ථිකයට ඇති අවධානම ගැන හිටපු ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්

Editor O

பிரதேச மக்கள் காருக்கு தீ வைத்து எரிப்பு: திருமலையில் சம்பவம்

Mohamed Dilsad

UPDATE – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment