Trending Newsඑසැන පුවත්දේශීයසුජීවට රුපියල් මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී.ට නියෝගEditor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250139 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට මහතාට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට...
Trending Newsඑසැන පුවත්දේශීයඔන්ලයින් පනතට සංශෝධන ඉදිරිපත් කරනවා – නීතිපති අධිකරණයට කියයිEditor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250155 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ. මෙම පනත පසුගිය ආණ්ඩුව සමයේ සම්මත...
Trending Newsඑසැන පුවත්දේශීයආගමන – විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතව තැබීමේ සූදානමක්Editor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250128 විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දී ඇති වී තිබෙන ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආ ගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතියEditor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250113 විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර හුවමාරු පත්‍ර සහ ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (ජයිකා)...
Trending Newsඑසැන පුවත්දේශීයවී කිලෝවක් සඳහා, ආණ්ඩුවෙන් නියම කළ අවම මිල මෙන්නEditor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250113 වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) ප්‍රකාශ කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද...
Trending Newsඑසැන පුවත්දේශීයනිදහස් සැමරුම් පෙළපාළියේ ”සිංහ රූව” මෙවර ඉවත් කරලා…?Editor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250142 කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති ජාතික නිදහස් දින උත්සවයේදී වෙනදා පෙළපාලියේ ඉදිරියෙන් ගමන් කරන සිංහ රුව රැගෙන ගියේ නැත. හමුදා සෙබලුන් ජාතික කොඩි රැගෙන පෙළපාළියේ...
Trending Newsඑසැන පුවත්දේශීයබුලත්සිංහල සමූපකාරයෙන් මාලිමාවට අන්ත පරාජයක්Editor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250146 බුලත්සිංහල විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ජය ගෙන ඇත. විපක්ෂයේ කණ්ඩායම් නායක උපාලි රණසිංහ මහතා පැවසුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයවීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩ තහනම්Editor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250120 වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් අද (04) පියවර ගෙන තිබේ. ඒ, දිල්ෂාන් මධුසංඛ නම් තරුණයකු අත්අඩංගුවට...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කරයි.Editor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250111 ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. පෙබරවාරි මස 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව, පාර්ලිමේන්තුවට ලැබී නැහැ – කථානායකEditor OFebruary 5, 2025February 5, 2025 by Editor OFebruary 5, 2025February 5, 20250131 පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තවමත් තමා වෙත ලැබී නොමැති බව කථානායකවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. විපක්ෂ...