Trending Newsඑසැන පුවත්දේශීයපරීපූරක වෛද්‍ය වෘත්තීකයෝ 06 වෙනිදා සංකේත වැඩ වර්ජනයකEditor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250122 වෛද්‍යවරු වර්ජනය නතර කළත් දීමනා කප්පාදුවට එරෙහිව පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවකයින් අනිවාර්යයෙන්ම අනිද්දා (06) පෙරවරු 8.00 සිට එක්දින සංකේත වර්ජනයේ නිරතවන බව සෞඛ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් ලක්ෂ 12ක තෑග්ගක්Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250147 සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල්...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මැතිවරණ කොමිෂමෙන් දැනුම්දීමක්Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250164 නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඉන්දන බෙදුම්කරුවන්ට, සූත්‍රයක් අනුව කොමිස් දීමට සංස්ථාව එකඟවෙයිEditor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250119 ඉන්ධන බෙදුම්කරුවන් තමන්ට අදාළ කොමිස් මුදල නව සූත්‍රයකට අනුව ලබාගැනීමට එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍ය මණ්ඩල...
Trending Newsඑසැන පුවත්දේශීයත්රිකුණාමලය තෙල් ටැංකි 24ක් සංවර්ධනයට කැබිනට් අනුමැතියEditor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 2025097 ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමේ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ශ්රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250140 ඒ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සහභාගී වූ මාධ්‍ය හමුවට අද (04) උදෑසන එක්වෙමිනි....
Trending Newsඑසැන පුවත්දේශීයතෙල් බෙදුම්කරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයිEditor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250107 තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයට අද (04) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එහි උප සභාපති කුසුම් සඳනායක සහ...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්යුක්රේනයට දෙන ආධාර අත්හිටුවීමට ඇමරිකාවෙන් තීරණයක්Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250162 යුක්‍රේනයට ලබාදෙන සියලුම හමුදා ආධාර අත්හිටුවීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. පසුගිය සතියේ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඇතිවූ වචන හුවමාරුවෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයබුද්ධි අංශයට ආණ්ඩුව කරන දේ ගැන උදය ගම්මන්පිලගෙන් ප්‍රකාශයක්Editor OMarch 4, 2025 by Editor OMarch 4, 20250183 මෙරට බුද්ධි අංශ මාලිමාකරණය කරමින් පවතින බවට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කර සිටියි. ඒ මහතා මේ බව සදහන්කර සිටියේ ඊයේ...
Trending Newsඑසැන පුවත්දේශීයගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර පත් කරයි.Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250127 ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා පත්කර තිබේ. අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති...