මාලිමාව ආණ්ඩුව බාර ගනිත්දි විදේශ සංචිතය ඩොලර් බිලියන 3.2යි : දැන් ඩොලර් බිලියන 6.8යි. එක මිටට බොරු (නො)කියන නියෝජ්‍ය ඇමති ටී.බී සරත්
ජාතික ජන බලවේගය බලයට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණක් බවත් තම රජය මේ වනවිට එය ඇමරිකානු ඩොලර් බිලියන...
