Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන මැතිවරණයට නාම යෝජනා කැඳවීමේ නිවේදනය මෙන්නEditor OMarch 3, 2025March 3, 2025 by Editor OMarch 3, 2025March 3, 20250114 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබේ. ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින සිට මාර්තු 20 වන දින...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්යුක්රේන ජනාධිපති, චාල්ස් රජු හමුවෙයිEditor OMarch 3, 2025March 3, 2025 by Editor OMarch 3, 2025March 3, 20250112 යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී එක්සත් රාජධානියේ තෙවන චාල්ස් රජු හමුවී තිබේ. එංගලන්තයේ සැන්ඩ්‍රින්හැම්හි දී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. යුක්‍රේන ජනාධිපතිවරයාව...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ බොරු කීම වැළැක්වීමට නාමල් රාජපක්ෂගෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්Editor OMarch 3, 2025March 3, 2025 by Editor OMarch 3, 2025March 3, 20250130 මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වැළක්වීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ඇති කරන විදිය ගැන හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවේ සමුළුවකදී කියයි.Editor OMarch 2, 2025March 2, 2025 by Editor OMarch 2, 2025March 2, 20250150 ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව සමඟ ඇති කර ගන්නා ආර්ථික කොරිඩෝව හේතුවෙන් මේ සියවසේ මැද භාගය වන විට ඩොලර් ට්‍රිලියන 6 ක ආර්ථිකයක් ඇති වන අතර...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡාEditor OMarch 2, 2025March 2, 2025 by Editor OMarch 2, 2025March 2, 20250123 සාධාරණ මිලක් යටතේ වෙළෙඳපොළට ලුණු නිකුත් කිරීමට ලුණු නිෂ්පාදන ආයතන සමග පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව සඳහා මෙරට ප්‍රධාන පෙළේ...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකආනයනය කළ වාහන 197ක් රේගුවේ රඳවාගනී : නිෂ්පාදිත වර්ෂය පිළිබඳව වාහන නිෂ්පාදිත ආයතනයෙන් වාර්තා කැඳවයි.Editor OMarch 2, 2025March 2, 2025 by Editor OMarch 2, 2025March 2, 20250149 පසුගියදා මෙරටට ආනයනය කරන ද වාහන වලින් 197ක් රේගුව විසින් රඳවා තබාගෙන තිබේ. ඒ එහි නිෂ්පාදන වර්ෂය සඳහා වර්ෂය සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මතයි. රජය...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකඇණවුම් නොමැතිව ඉන්ධන බවුසර් පිරවුම්හල් වෙත යැව්වා – ඛණිජ තෙල් සංස්ථාවEditor OMarch 2, 2025March 2, 2025 by Editor OMarch 2, 2025March 2, 20250120 දෛනික ඉන්ධන ඇණැවුම මෙන් දෙගුණයක ප්‍රමාණයක් ඊයේ දිනයේ නිකුත් කරන ලද බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ හේතුවෙන් රට තුළ කිසිදු ඉන්ධන හිගයක්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික”ස්කයිප්” වසා දැමීමේ තීරණයක්Editor OMarch 2, 2025March 2, 2025 by Editor OMarch 2, 2025March 2, 20250119 ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වීඩියෝ ඇමතුම් සේවාවක් වන ස්කයිප් වසා දමන බව මයික්‍රෝ ෆආයතනය නිවේදනය කරයි. ස්කයිප් සමාගම සිය x ගිණුමේ සටහන් කර ඇත්තේ මැයි මාසයේ...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්ට පහරදීමක්Editor OMarch 2, 2025March 2, 2025 by Editor OMarch 2, 2025March 2, 20250119 දෙපිරිසක් අතවේ ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු ඇතුළු තිදෙනකු මෙසේ රෝහල් ගත...
Trending Newsඑසැන පුවත්දේශීයජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරයි.Editor OMarch 2, 2025March 2, 2025 by Editor OMarch 2, 2025March 2, 20250109 පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු මහවැලි බී කලාපයට දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ රැසක් සහ වැව් කිහිපයක වාන් දොරටු විවෘත කර තිබේ. ඒ...