Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡා

සාධාරණ මිලක් යටතේ වෙළෙඳපොළට ලුණු නිකුත් කිරීමට ලුණු නිෂ්පාදන ආයතන සමග පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව සඳහා මෙරට ප්‍රධාන පෙළේ ලුණු නිෂ්පාදකයන් දහ අටක් සම්බන්ධ වී ඇත.

එහිදී පවතින වෙළඳපොළ තත්ත්වය මත පාරිභෝගිකයන්ට අපහසුතාවයක් ඇති නොවන පරිදි ලුණු මිල පවත්වාගෙන යාමට අවධානය යොමු කර තිබේ. ඉදිරියේදී දේශීයව නිෂ්පාදන වන ලුණු වෙළඳපොලට පැමිණෙන නිසා තරගකාරී මිලකට ලුණු අලෙවි කිරීමට නිෂ්පාදකයන් එකඟතාවය පළකර තිබේ.

Related posts

President discusses asylum seekers in Australia

Mohamed Dilsad

මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපති

Mohamed Dilsad

පොහොට්ටුවේ පළාත් පාලන සභිකයන් ස්වාධීනයි.

Editor O

Leave a Comment