Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් තේරීම්බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.Editor OMarch 5, 2025March 5, 2025 by Editor OMarch 5, 2025March 5, 2025097 පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමෙන් පසු සිය මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකා නිදහස් පක්ෂය, පුංචි ඡන්දයට ”පුටුව” ලකුණෙන් ඉල්ලයිEditor OMarch 5, 2025March 5, 2025 by Editor OMarch 5, 2025March 5, 20250116 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ ගණනාවක් එක්වී පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීමට තීරණය කර තිබේ. ඔවුන් තරඟ වැදීමට නියමිතව ඇත්තේ පුටුව ලකුණින්. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයසාමාන්ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්Editor OMarch 5, 2025March 5, 2025 by Editor OMarch 5, 2025March 5, 20250129 මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පාසල් අයැදුම්කරුවන්ගේ...
Trending Newsඑසැන පුවත්දේශීයකම්කරු පන්තියේ ආණ්ඩුව, අය-වැය ගැන වෘත්තීය සමිති සමග සාකච්ඡා කර නැහැ – පාඨලී චම්පිකEditor OMarch 5, 2025March 5, 2025 by Editor OMarch 5, 2025March 5, 20250136 වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදුලි ගාස්තු ඉහළ දමන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් උපදෙස්Editor OMarch 5, 2025March 5, 2025 by Editor OMarch 5, 2025March 5, 20250158 මෙරට විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට පසුගිය ජනවාරි මාසයේදී විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබෙන බවත් එම සංශෝධනයත් සමග විදුලිය නිෂ්පාදනය කිරීමේ පිරිවැය, නව ගාස්තුවෙන් ආවරණය නොවන...
Trending Newsඑසැන පුවත්දේශීයරථවාහන වේගය මනින්න පොලීසියට ස්පීඩ් ගන්Editor OMarch 5, 2025March 5, 2025 by Editor OMarch 5, 2025March 5, 20250140 රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් ස්පීඩ් ගන් උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ. රාත්‍රී කාලයේදී ද ඉතා...
Trending Newsඑසැන පුවත්දේශීයසුජිවගේ පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250149 නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා...
Trending Newsඑසැන පුවත්දේශීයපරීපූරක වෛද්‍ය වෘත්තීකයෝ 06 වෙනිදා සංකේත වැඩ වර්ජනයකEditor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250122 වෛද්‍යවරු වර්ජනය නතර කළත් දීමනා කප්පාදුවට එරෙහිව පරිපූරක වෛද්‍ය, හෙද, අතුරු වෛද්‍ය සේවකයින් අනිවාර්යයෙන්ම අනිද්දා (06) පෙරවරු 8.00 සිට එක්දින සංකේත වර්ජනයේ නිරතවන බව සෞඛ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයඉෂාරා සෙව්වන්දි අල්ලා දුන්නොත් ලක්ෂ 12ක තෑග්ගක්Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250147 සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට රුපියල්...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මැතිවරණ කොමිෂමෙන් දැනුම්දීමක්Editor OMarch 4, 2025March 4, 2025 by Editor OMarch 4, 2025March 4, 20250164 නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 හි ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාල සීමාව ඊයේ...