Trending Newsඑසැන පුවත්දේශීයසෙනසුරාදා රිලවු ගනින්නේ එදාට නිවාඩු නිසා – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්නEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250139 වඳුරු රිලා මොනර සංගණනයෙන් 100%ක නිවැරදි දත්ත ලබා ගත නොහැකි බවත් 90%ක හෝ නිවැරදි දත්ත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල්...
Trending Newsඑසැන පුවත්දේශීයහම්බන්තොට ට, රොකට් ගුවන් ගත කිරීමේ පථයක්…?Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250127 හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7 ක් වැය කොට රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace pad) ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව සහ ජපානය සලකා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය ගැන දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක්Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250192 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතු බව ජන අරගල සන්ධානය සඳහන් කරයි. එහි ජාතික සංවිධායක දුමින්ද නාගමුව...
Trending Newsඑසැන පුවත්දේශීයවඳුරෙක් රටේම විදුලිය නැති කළා යැයි, ඉංජිනේරු යැයි කියාගන්නා බලශක්ති ඇමති කීම අපට විහිළුවක් – හිටපු ඇමති කාංචන විජේසේකරEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250101 පසුගියදා රටට ම විදුලිය බිඳ වැටුණේ වඳුරෙක් ගැටීම නිසා යැයි තමා ප්‍රකාශ කළේ නම් එය එතරම් විමතියට හේතුවක් නොවනු ඇතැයි හිටපු බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර...
Trending Newsඑසැන පුවත්දේශීයකතරගම දේවාලයේ බස්නායක නිලමේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සූදානමක්..?Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250126 කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ කතරගම දේවාලයේ මුදල් වංචා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරිකයකු විසින්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකමහ බැංකු අධිපතිගේ රුව AI වලින් හදලා : ජාවාරම්කරුවන්ගේ වැඩක් : රැවටෙන්න එපා – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම්දීමක්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250121 ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල මහ බැංකු අධිපතිවරයාගේ රුව අනිසි ලෙස යොදාගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද වංචනික වීඩියෝ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවයි....
Trending Newsඑසැන පුවත්දේශීයදේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 88කට ඇප තැන්පත් කරයිEditor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250100 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 38ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ආයතන 88ක් සඳහා මෙම ඇප මුදල් තැන්පත්...
Trending Newsඑසැන පුවත්ගිනිගත් නිවාසවලට රජයෙන් වන්දිත් අරන් ගෙවලුත් අරන්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250108 අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණි. පන්නිපිටිය...
Trending Newsඑසැන පුවත්දේශීයසාකච්ඡා අසාර්ථක වුණොත් වෘත්තීය ක්‍රියමාර්ගයකට යනවා – ජෝසෆ් ස්ටාලින්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250106 ආණ්ඩුව විසින් පොරොන්දු වූ පරිදි ගුරුවරුන්ගේ උසස් වීම් මෙතෙක් නොවිසඳුණු කරුණක් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් වට...
Trending Newsඑසැන පුවත්දේශීයමහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ ව අධිකරණ නියෝගයක්Editor OMarch 7, 2025March 7, 2025 by Editor OMarch 7, 2025March 7, 20250112 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 සිදුකළ බැඳුම්කර නිකුතුවේදී රජයට පාඩු සිදු කළේ යැයි කියනු ලබන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන...