Trending Newsඑසැන පුවත්දේශීයබේබදු සමාජය එක මිටට : අඩු මිලට මත්පැන්Editor OMarch 9, 2025March 9, 2025 by Editor OMarch 9, 2025March 9, 20250126 නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයසුරා බදු ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතියEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250122 සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ඡන්දය ගැන සමගි ජනබලවේගය තීරණයක් ගනී Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250120 පළාත් පාලන ඡන්දයට සමගි ජන බලවේගය දුරකතනය ලකුණින්ම තරඟ කිරීමට තීරණය කර තිබේ. ඊයේ (07) දින පැවති සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය...
Trending Newsඑසැන පුවත්දේශීයපුංචි ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250111 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පළාත් පාලන ආයතන...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය ඉහළ ටEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250113 පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය සැලකිය යුතු ආකාරයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි. 2024...
Trending Newsඑසැන පුවත්දේශීයරථ වාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරාEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250110 රථවාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් චෝදනා එල්ල කරන බවත් නිළධාරීන්ගේ නිල ඇඳුම්වල කැමරා පැළඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය – අසත්‍යතාව තහවුරු කරගත...
Trending Newsඑසැන පුවත්දේශීයසූර්යය පැනල සවිකරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවධානමකට ලක් කරන තීරණයක් ආණ්ඩුවෙන් ගනීEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250145 පියස මත සූර්යබල පද්ධති සවි කරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ. රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසි හේතුවෙන් මෙම...
Trending Newsඑසැන පුවත්දේශීයසෙනසුරාදා රිලවු ගනින්නේ එදාට නිවාඩු නිසා – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්නEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250139 වඳුරු රිලා මොනර සංගණනයෙන් 100%ක නිවැරදි දත්ත ලබා ගත නොහැකි බවත් 90%ක හෝ නිවැරදි දත්ත ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල්...
Trending Newsඑසැන පුවත්දේශීයහම්බන්තොට ට, රොකට් ගුවන් ගත කිරීමේ පථයක්…?Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250127 හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7 ක් වැය කොට රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace pad) ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට ඉන්දියාව සහ ජපානය සලකා...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය ගැන දුමින්ද නාගමුවගෙන් ප්‍රකාශයක්Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250192 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතු බව ජන අරගල සන්ධානය සඳහන් කරයි. එහි ජාතික සංවිධායක දුමින්ද නාගමුව...