Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දය ගැන සමගි ජනබලවේගය තීරණයක් ගනී 

පළාත් පාලන ඡන්දයට සමගි ජන බලවේගය දුරකතනය ලකුණින්ම තරඟ කිරීමට තීරණය කර තිබේ. ඊයේ (07) දින පැවති සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගත් බවයි ඊට සහභාගී වූ සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ.

අලියා ලකුණින් තරඟ වැ දිය යුතු බවටත් පිරිසක් යෝජන කර ඇති අතර අලියා සහ දුරකථනය එක්ව මැතිවරණයට තරඟ කළ යුතු බවටද තවත් පිරිසක් යෝජනා කර ඇත. කෙසේවෙතත් අවසානයේ සමඟි ජන බලවේගය දුරකථනය ලකුණින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. මැතිවරණය ජයග්‍රහණය කළ හැකි ආකාරය කුමක්ද යන්න පිළිබඳවද එහිදී අවධානයට ලක්ව තිබේ.

Related posts

செயற்கை மழை செயற்றிட்டம் வெற்றி

Mohamed Dilsad

அர்ஜுன் அலோசியஸ் மற்றும் கசுன் பலிசேன மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

ரெயில்வே வேலைநிறுத்த போராட்டம் ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment