Trending Newsඑසැන පුවත්දේශීය

අලිකොට ආර ජලාශයේ වාන් දොරටු විවෘතකරයි | වේවැල්කදුර – වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවේ

වැල්ලවාය, අලිකොට ආර ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. .

ජල මට්ටම ඉහළ යෑමත් සමග වැල්ලවාය අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනක් අගල් හය බැගින් විවෘත කර ඇති අතර එම ජල පහර සෘජුවම කිරිදිඔයට මුදා හැරීමනිසා කිරිදිඔයේ ජල මට්ටමද ඉහළ යමින් තිබේ. .

එම හේතුවෙන් වේවැල්කදුර – වැල්ලවාය මාර්ගය ජලයෙන් යට වී ඇති අතර මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත. .

Related posts

Traffic congestion in Colombo due to a “Sathyagraha”

Mohamed Dilsad

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා යළි ඇරඹීමට පියවර [RELEASE]

Mohamed Dilsad

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් හිටපු ඇමති දුමින්ද දිසානායක නිදහස්

Editor O

Leave a Comment