Trending Newsඑසැන පුවත්දේශීයභූතයන් පාලනය කරන පක්ෂයක් ගැන රවී කරුණානායක කියයි.Editor OMarch 9, 2025March 9, 2025 by Editor OMarch 9, 2025March 9, 20250143 භූතයන් එක්කෙනෙක් දෙන්නෙක් එකතු වී එක්සත් ජාතික පක්ෂය පාලනය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණායක මහතා සඳහන් කරයි. භූතයන් කෙනෙක් දෙන්නෙක් එකතුවූ පක්ෂය පාලනය කරන...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු පොලිස්පති හැංගිලා ඉන්නේ වර්ග අඩි 65,000ක් ඇතුළේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වටගලEditor OMarch 9, 2025March 9, 2025 by Editor OMarch 9, 2025March 9, 20250131 හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිත්‍යානුකූල කටයුත්තක් කළේ නම් සැඟව සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නි. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි. මේ රටේ වර්ග...
Trending Newsඑසැන පුවත්දේශීයපොලීසියේ තවත් පිරිසකට ස්ථානමාරුEditor OMarch 9, 2025March 9, 2025 by Editor OMarch 9, 2025March 9, 20250127 ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස්...
Trending Newsඑසැන පුවත්දේශීයබේබදු සමාජය එක මිටට : අඩු මිලට මත්පැන්Editor OMarch 9, 2025March 9, 2025 by Editor OMarch 9, 2025March 9, 20250126 නීතිවිරෝධී මත්පැන් භාවිතය අවම කිරීමේ අරමුණින් අඩුමිලට නව මත්පැන් වර්ගයක් හඳුන්වාදීමට සැළසුම් කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. පසුගියදා රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ...
Trending Newsඑසැන පුවත්දේශීයසුරා බදු ඉහළ දැමීමට මුදල් කාරක සභාවේ අනුමැතියEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250122 සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා...
Trending Newsඑසැන පුවත්දේශීයපළාත් පාලන ඡන්දය ගැන සමගි ජනබලවේගය තීරණයක් ගනී Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250120 පළාත් පාලන ඡන්දයට සමගි ජන බලවේගය දුරකතනය ලකුණින්ම තරඟ කිරීමට තීරණය කර තිබේ. ඊයේ (07) දින පැවති සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම තීරණය...
Trending Newsඑසැන පුවත්දේශීයපුංචි ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්Editor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250111 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. පළාත් පාලන ආයතන...
Trending Newsඑසැන පුවත්දේශීයශ්රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය ඉහළ ටEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250113 පසුගිය 2024 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතය සැලකිය යුතු ආකාරයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පෙන්වා දෙයි. 2024...
Trending Newsඑසැන පුවත්දේශීයරථ වාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමට කැමරාEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250110 රථවාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් චෝදනා එල්ල කරන බවත් නිළධාරීන්ගේ නිල ඇඳුම්වල කැමරා පැළඳ සිටීමෙන් එම චෝදනාවල සත්‍ය – අසත්‍යතාව තහවුරු කරගත...
Trending Newsඑසැන පුවත්දේශීයසූර්යය පැනල සවිකරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවධානමකට ලක් කරන තීරණයක් ආණ්ඩුවෙන් ගනීEditor OMarch 8, 2025March 8, 2025 by Editor OMarch 8, 2025March 8, 20250145 පියස මත සූර්යබල පද්ධති සවි කරගත් නිවාස හිමියන් ලක්ෂයකට අධික පිරිසක් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වාර්තා වේ. රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසි හේතුවෙන් මෙම...