Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු පොලිස්පති හැංගිලා ඉන්නේ වර්ග අඩි 65,000ක් ඇතුළේ – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වටගල

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නිත්‍යානුකූල කටයුත්තක් කළේ නම් සැඟව සිටීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව නි. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසයි.

මේ රටේ වර්ග අඩි හැටපන්දහස් ගණනක් තුළ සැරිසරමින් දීර්ඝ කාලයක් සැඟව සිටීමේ හැකියාවක් නොමැති බව ද හෙතෙම අවධාරණය කරයි. පොලිස්පති ලෙස සියලු උපක්‍රම යොදමින් ඔහු සැඟව සිටින නිසා පොලිසියට මෙතෙක් ඔහු අත්අඩංගුවට ගත නොහැකි වූ බව ද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි. කෙසේ වුව ද ඉතා නොබෝ දිනකින් හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගන්නා බව ද ඔහු සඳහන් කරයි.

Related posts

Showers to hit most parts of Sri Lanka

Mohamed Dilsad

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය අද

Mohamed Dilsad

මැතිවරණයක් ඉල්ලා මාලිමාව ජුනි 08 සිට යළි සටනට

Mohamed Dilsad

Leave a Comment