දේශීයප්‍රමුඛ පුවත 1දිවයින පුරා ඇඳිරි නීතිය ලිහිල් කෙරේMohamed DilsadMay 26, 2020 by Mohamed DilsadMay 26, 20200107 (UTV | කොළඹ ) – දිවයින පුරා ක්‍රියාත්මකවූ ඇඳිරි නීතිය අද අලුයම 5 ට ඉවත් කෙරිණි. අද සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම්...
දේශීයප්‍රමුඛ පුවත 1සමස්ත ආසාදිතයන් යළිත් ඉහළට – අවසන් 16 දෙනාම කුවේට් සිට පැමිණි අයයිMohamed DilsadMay 25, 2020 by Mohamed DilsadMay 25, 20200120 (UTV | කොවිඩ් 19) – මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1182 දක්වා ඉහළ ගොස් ඇත. අවසන් වරට වාර්තා වූ ආසාදිතයන් 16 දෙනාම කුවේට් සිට පැමිණි පිරිසක්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයිMohamed DilsadMay 25, 2020 by Mohamed DilsadMay 25, 20200137 (UTV | කෝවිඩ්-19) – මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1, 162 දක්වා ඉහළ ගොස් ඇත....
දේශීයප්‍රමුඛ පුවත 1ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයිMohamed DilsadMay 25, 2020 by Mohamed DilsadMay 25, 20200135 (UTV |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගියෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMay 25, 2020 by Mohamed DilsadMay 25, 20200101 (UTV | කෝවිඩ්-19) – මෙරට කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 1148 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (25) දිනයේ මේ දක්වා ආසාධිතයන් 07 දෙනෙකු තහවුරු කරගැනීමත්...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadMay 25, 2020 by Mohamed DilsadMay 25, 20200113 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 රෝගය වැළඳුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව නාවික...
දේශීයප්‍රමුඛ පුවත 1සුවවූ නාවික සෙබලුන් ගණන ඉහළටMohamed DilsadMay 25, 2020 by Mohamed DilsadMay 25, 20200110 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 07 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ. ඊයේ...
දේශීයප්‍රමුඛ පුවත 1පාසල් නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්Mohamed DilsadMay 25, 2020 by Mohamed DilsadMay 25, 20200114 (UTV | කෝවිඩ්-19) – හෙට (26) දිනයේ පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පාසල් ආරම්භ කිරිම සඳහා වු සැලැස්මක්...
දේශීයප්‍රමුඛ පුවත 1කොළඹ – ගම්පහ ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරේMohamed DilsadMay 25, 2020 by Mohamed DilsadMay 25, 20200115 (UTV | කෝවිඩ්-19) – හෙට (26) දිනයේදී කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා එක දිගටම ක්‍රියාත්මක කෙරුණු ඇදිරි නීතිය...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadMay 25, 2020May 25, 2020 by Mohamed DilsadMay 25, 2020May 25, 20200108 (UTV | කෝවිඩ්-19) – ඊයේ (24) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන...