දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට‍ කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – ඊයේ (24) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1041 ක් දක්වා ඉහළ ‍‍ගොස් තිබේ.

නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 52 දෙනෙකු ඒ අනුව ඊයේ දිනය තුළ හඳුනා ගෙන තිබේ.

Related posts

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

Mohamed Dilsad

වඳුරෙක් රටේම විදුලිය නැති කළා යැයි, ඉංජිනේරු යැයි කියාගන්නා බලශක්ති ඇමති කීම අපට විහිළුවක් – හිටපු ඇමති කාංචන විජේසේකර

Editor O

රටේ තෙල් සංචිත ගැන නියෝජ්‍ය ඇමති මහින්ද සමරසිංහ කළ ප්‍රකාශය ගැන නලින්දගෙනුත් ප්‍රකාශයක්

Editor O

Leave a Comment