දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ගැටලු විසඳන සාකච්ඡාවක්Mohamed DilsadJune 9, 2020 by Mohamed DilsadJune 9, 20200120 (UTV | කොළඹ ) – අද (09) පස්වරුවේ තැපැල් සේවකයින්ගේ අතිකාල දීමනා කපා හැරීම සහ සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා දැමීම ඇතුලූ ගැටළු පිළිබදව සාකච්ඡා...
දේශීයප්‍රමුඛ පුවත 1මනාප අංක ගැසට් නිවේදනය අදMohamed DilsadJune 9, 2020 by Mohamed DilsadJune 9, 20200116 (UTV | කොළඹ ) – අද (09) දිනයේ මහ මැතිවරණයේ අපේක්ෂකයන්ට අයත් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි. අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීන්...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණය පැවත්වෙන දිනය නිවේදනය කිරීම මෙම සතිය තුළMohamed DilsadJune 8, 2020 by Mohamed DilsadJune 8, 20200110 (UTV | කොළඹ) – මහමැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණ ඇත. මීට අමතරව එළඹෙන මහමැතිවරණයේ මනාප අංක ඇතුලත්...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසකට සුවයිMohamed DilsadJune 8, 2020 by Mohamed DilsadJune 8, 20200115 (UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 34ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු...
දේශීයප්‍රමුඛ පුවත 1සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතටMohamed DilsadJune 8, 2020 by Mohamed DilsadJune 8, 20200198 (UTV | කොළඹ ) – අද(08) සිට සියලුම දිස්ත්‍රික්කවල මගී ප්‍රවාහන සේවා සමාන්‍ය පරිදි ආරම්භ කෙරෙයි. ඒ අනුව සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්Mohamed DilsadJune 8, 2020 by Mohamed DilsadJune 8, 20200126 (UTV | කොළඹ ) – අද (08) මහ මැතිවරණය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමට නියමිතව ඇත. ඒ කොමිසමේ සභාපති මහින්ද...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව ඉහළටMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200119 (UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1835 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාධිතයන් 21 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. ඔවුන් සියලු දෙනා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]Mohamed DilsadJune 7, 2020June 7, 2020 by Mohamed DilsadJune 7, 2020June 7, 20200178 (UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි....
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට සුවය ලැබු ගණන ඉහළටMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200124 (UTV | කෝවිඩ්-19) – අද(07) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 50 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත...
දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ලක්ෂ 04 ඉක්මවයිMohamed DilsadJune 7, 2020 by Mohamed DilsadJune 7, 20200124 (UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය...