දේශීයප්‍රමුඛ පුවත 1විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අදMohamed DilsadJune 11, 2020 by Mohamed DilsadJune 11, 20200115 (UTV | කොළඹ ) – අද (11) විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ පිළිබඳ විශේෂ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadJune 11, 2020 by Mohamed DilsadJune 11, 20200112 (UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි....
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]Mohamed DilsadJune 10, 2020June 10, 2020 by Mohamed DilsadJune 10, 2020June 10, 20200105 (UTV| කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 7 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග...
දේශීයප්‍රමුඛ පුවත 1මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේMohamed DilsadJune 10, 2020June 10, 2020 by Mohamed DilsadJune 10, 2020June 10, 20200129 (UTV |කොළඹ) – මහ මැතිවරණය අගේස්තු මස 05 වන බදාදා දිනයේ පැවැත් වේම බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවැත්වෙන...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 10, 2020 by Mohamed DilsadJune 10, 20200134 (UTV | කෝවිඩ් – 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 65 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු...
දේශීයප්‍රමුඛ පුවත 1රාජිතට ඇප හිමිවෙයිMohamed DilsadJune 10, 2020June 10, 2020 by Mohamed DilsadJune 10, 2020June 10, 20200121 (UTV | කොළඹ) – රිමාන්ඩ් භාරයේ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනරත්න මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (10) නියම කළේය....
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ දිනය ගැන අවසන් තීන්දුව අදMohamed DilsadJune 10, 2020 by Mohamed DilsadJune 10, 20200147 (UTV | කොළඹ ) – මැතිවරණ කොමිසම අද(10) නැවත රැස්වේ. ඒ මහ මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමටය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ අද(10) සිට...
දේශීයප්‍රමුඛ පුවත 1පොලිසියේ තවත් පිරිසකට ස්ථාන මාරුවීම්Mohamed DilsadJune 10, 2020 by Mohamed DilsadJune 10, 20200122 (UTV |කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිසිය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත...
ප්‍රමුඛ පුවත 1මනාප අංක ගැසට් නිවේදනය නිකුත් වෙයි.Mohamed DilsadJune 9, 2020 by Mohamed DilsadJune 9, 20200108 (UTV | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසන්නේ 2197/07 දරන එම ගැසට්...
දේශීයප්‍රමුඛ පුවත 1සකසමින් පවතින අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනපති විමසුමටMohamed DilsadJune 9, 2020 by Mohamed DilsadJune 9, 20200114 (UTV | කොළඹ ) – සකස් කෙරෙමින් පවතින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක් කර තිබේ. ඊයේ(09) ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේ වත්මන් තත්ත්වය...