දේශීයප්‍රමුඛ පුවත 1

පොලිසියේ තවත් පිරිසකට ස්ථාන මාරුවීම්

(UTV |කොළඹ) – නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිසිය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි අදාල ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

Related posts

කොරෝනා ආසාදිතයන් 219 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

අධිවේගී මාර්ග හදනවට අපි විරුද්ධ වුණේ නැහැ – ටිල්වින්

Editor O

නඩු පැවරීමේ බලය ලැබෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment