දේශීය

STF නව අණදෙන නිලධාරී ලෙස වරුණ ජයසුන්දර පත් කරයි [RELEASE]

(UTV | කොළඹ) – පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිළධාරී ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පත්කර ඇත.

මීට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු කර ඇත.

Related posts

වැලිසර නාවික කඳවුර යළි විවෘත කිරීමට සුදානම්

Mohamed Dilsad

මැතිවරණ සමයක තේරීම්භාර නිලධාරින් මාරු කරලා – පැෆරල්

Editor O

බදුල්ල රෝහල රුපියල් මිලියන 20ක් ගෙවයි

Mohamed Dilsad

Leave a Comment