ප්‍රමුඛ පුවත 1

නඩු පැවරීමේ බලය ලැබෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත මෙමෙ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

බොහෝ දුරට එය ලබන සිකුරාදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත .

එය සම්මත වුවහොත් දැනට ස්ථාපිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සිදු කරන විමර්ශනවල ප‍්‍රතිඵල මත නඩු පැවරීමේ බලය අල්ලස් කොමිෂමට හිමිවේ.

අල්ලස් කොමිෂම සිදු කළ විමර්ශනවලට අදාළව චෝදනා ගොනු කළ විත්තිකරුවන් 55 දෙනෙකු ඉකුත් වසරේදී වරදකරුවන් බවට පත්ව තිබේ.

මේ වසරේ මේ දක්වා කාලය තුළ විත්තිකරුවන් 59 දෙනෙකුට එරෙහි චෝදනා ඔප්පු වී ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපනයනකරුවන් දෙදහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන,උතුරු පළාතේ විරැකියාවට හොඳ විසඳුමක් – ඇමති රිෂාඩ්

Mohamed Dilsad

දිවයිනට බලපෑ සුළගේ අඩුවීමක්

Mohamed Dilsad

කොත්මලේ රිය අනතුරකින් එකම පවුලේ 3කු මරුට

Mohamed Dilsad

Leave a Comment