ප්‍රමුඛ පුවත 1

දිවයිනට බලපෑ සුළගේ අඩුවීමක්

 

(UTV | කොළඹ) – මේ දිනවල දිවයින හරහා පවතින තද සුලං තත්ත්වයේ තරමක අඩු වීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් , වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් එම නිවේදනයේ සදහන්. ‍

එසේම, බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා වන තද සුළං ඇති විය හැක.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

නව අගනිවිසුරුවරයා පත් කෙරේ

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ලසන්ත අලගියවන්න නැවතත් කෝපා කමිටුවේ සභාපතිත්වයට…

Mohamed Dilsad

Leave a Comment