ප්‍රමුඛ පුවත 1

නව අගනිවිසුරුවරයා පත් කෙරේ

(UTV| කොළඹ) – නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇත.

කථානායක මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගනිවිසුරුවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බවයි.

ඔහු මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අධිකරණ ධූරාවලියේ ඉහළට පැමිණ ඇති අයෙකු වන අතර 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්ව තිබේ.

වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය විස්සක් අද ධාවනයට

Mohamed Dilsad

සහරාන්ගේ අනුගාමිකයන් 2 කුට එරෙහිව ඉන්දීය පොලිසිය අධිකරණයට

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අප පුරවැසියන් වෙත හිමිව ඇති මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම උදෙසා කටයුතු කරමු

Mohamed Dilsad

Leave a Comment