ප්‍රමුඛ පුවත 1

ලසන්ත අලගියවන්න නැවතත් කෝපා කමිටුවේ සභාපතිත්වයට…

(UTV| කොළඹ) – හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ නැවත සභාපති ලෙස අද (23) නිතරඟයෙන් තෝරා පත්කරගෙන තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා විසින් පාර්ලමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න එම කාරක සභාවේ සභාපති තනතුරට යෝජනා කර ඇති අතර, එය ස්ථිර කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සය විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජිත් සොයිසා මහතා අද දැයෙන් සමුගනී [VIDEO]

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

Mohamed Dilsad

ප්‍රහාරවලින් විපතට පත්වූවන්ගේ පුනරුත්ථාපනයට සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණයට විශේෂ අරමුදලක්

Mohamed Dilsad

Leave a Comment