දේශීයප්‍රමුඛ පුවත 1මෙරට මුලු ආසාදිතයන් ගණන ඉහළටMohamed DilsadJune 13, 2020 by Mohamed DilsadJune 13, 2020099 (UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1880 දක්වා ඉහළගොස් තිබේ ඒ ඊයේ දිනයේදී නාවික හමුදා සෙබළෙකු ඇතුලු ආසාදිතයන් 3 දෙනෙකු තහවුරු...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 12, 2020 by Mohamed DilsadJune 12, 20200124 (UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 46 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව...
දේශීයප්‍රමුඛ පුවත 1ආගමික ස්ථාන වල ආදමික කටයුතු සඳහා යාමට අද සිට අවසරMohamed DilsadJune 12, 2020June 12, 2020 by Mohamed DilsadJune 12, 2020June 12, 20200124 (UTV |කොළඹ) – ආගමික ස්ථානවල ආගමික කටයුතු වෙනුවෙන් එක් රැස්වීමට අද සිට අවසර හිමිවේ. නමුත් ගොඩනැගිලි සහ එළිමහන් ස්ථාන ඇතුළුව ඕනෑම ආගමික පුජ්‍ය ස්ථානයකට රැස්විය...
දේශීයප්‍රමුඛ පුවත 1දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්Mohamed DilsadJune 12, 2020 by Mohamed DilsadJune 12, 20200120 (UTV |කොළඹ ) – මේ වන විට දිස්ත්‍රික් 10 කට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් බව රජයේ මුද්‍රණාලය පවසයි. ඒවායේ මුද්‍රණ කටයුතු අවසන්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 11, 2020 by Mohamed DilsadJune 11, 20200126 (UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 28 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්ද විමසීමට දින නියම කෙරේMohamed DilsadJune 11, 2020June 11, 2020 by Mohamed DilsadJune 11, 2020June 11, 20200105 (UTV | කොළඹ ) – මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම ජුලි 13,14,15,16 පැවැත්වීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසයි....
දේශීයප්‍රමුඛ පුවත 1රාජිතගේ පෙත්සමට දින නියම වේMohamed DilsadJune 11, 2020 by Mohamed DilsadJune 11, 2020091 (UTV | කොළඹ ) – අභියාචනාධිකරණය විසින් පසුගිය ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරු ලෙස නම් කිරීමෙන් පසුව තමන්ට...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 11, 2020 by Mohamed DilsadJune 11, 2020093 (UTV | කෝවිඩ්-19) – අද (11) දිනයේ තවත් සාමාජිකයින් 14 දෙනෙකූ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යයි. ඒ අනුව කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු නාවික...
දේශීයප්‍රමුඛ පුවත 1විශ්වවිද්‍යාලය විවෘත කිරීම ගැන අවසන් තීරණය අදMohamed DilsadJune 11, 2020 by Mohamed DilsadJune 11, 2020097 (UTV | කොළඹ ) – අද (11) විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ පිළිබඳ විශේෂ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට ආසාදිතයින් ගණන ඉහළටMohamed DilsadJune 11, 2020 by Mohamed DilsadJune 11, 2020098 (UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ දිනයේදී තවත් ආසාධිතයන් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි....