දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට [UPDATE]

(UTV | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1821 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි.

මෙම ආසාදිතයින් දෙදෙනා එංගලන්තයේ සිට පැමිණි අය බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

…………………………………………………………………………………………………………………………….

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කෝවිඩ් -19) – අද (07) සවස 6.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1819 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පෑලියගොඩින් ගත් සම්පල වලින් රෝගීන් වර්තා නොවේ

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

තෙල් දෙන්න කූපන් ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment