දේශීය

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(UTV| කොළඹ) – 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අවසාන දිනය ජුලි මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

එම අයදුම්පත් එදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට අදාළ වැඩිදුර තොරතුරු විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගැනීමේ හැකියාව පවතියි.

Related posts

2024 වසරේ පළමු කාර්තුව තුළ කොළඹ වරාය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ආදායමක් උපයයි

Editor O

සැප්තැම්බර් මාසයේ පළමු දින 23ට සංචාරකයින් 92,639 දෙනෙක් මෙරටට ඇවිත්

Editor O

හෙට ඉන්දියාවේ සිට සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment