විදෙස්

බ්‍රසීල ජනපති හට දෙවැනි වරටත් කොරෝනා

(UTV | කොවිඩ් 19) – බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝ හට දෙවන වරටත් කොවිඩ් 19 වෛරසය වැළඳී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසීල ජනාධිපති ජොයිර් බොල්සනොරෝ යළිත් වරක් කොවිඩ් පරික්ෂණයට භාජනය වී ඇති අතර එහිදී ඔහු කොවිඩ්-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

බ්‍රසීල් අගනුවර පිහිටි සිය නිල නිවසේ දී නිරෝධායනයට ලක්වෙමින් සිටින ඔහු සිය රාජකාරී කටයුතුවල අඛණ්ඩව නිරත වන බවටත් වීඩියෝ පණිවුඩයක් ඔස්සේ දැනුම් දී ඇත.

Related posts

අතුරුදන්ව සිටි උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට [PHOTOS]

Mohamed Dilsad

අන්තර්ජාලයෙන් ලිංගික ජාවාරමක නිරත වූ අයෙක් වසර 40 බන්ධනාගාරයට

Mohamed Dilsad

පාකිස්තාන ගුවන් තලය සීමා සහිතව විවෘත කරයි

Mohamed Dilsad

Leave a Comment