දේශීයප්‍රමුඛ පුවත 1

පෑලියගොඩින් ගත් සම්පල වලින් රෝගීන් වර්තා නොවේ

(UTV |කොවිඩ් 19 ) – පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ දී ලබාගත් සෙම් පටල සාම්පල 529න් කිසිදු සාම්පලයක වෛරසය නොතිබූ බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙය ඉතා හොද තත්ත්වයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

Related posts

ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමේ සැළසුමක්

Mohamed Dilsad

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

ජනපති මාලදිවයිනට

Mohamed Dilsad

Leave a Comment