දේශීය

ජනපති මාලදිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර මාලදිවයින බලා පිටත්වගොස් තිබේ.

 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින බලා පිටත්වූ බවය.

Related posts

විදුලිබිල ගෙවීම සඳහා ලබාදී තිබුණු සහන කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණයක්

Mohamed Dilsad

අදත් මෙරටින් ආසාදිතයින් 797 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment