දේශීය

ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංහල සහ දෙමළ ඩයස්පෝරාවෙන් අද (16) විශේෂ ඉල්ලීමක් කළේය.

 

ඒ මෙරට දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සඳහා නව විශ්වවිද්‍යාල ඇති කිරීමට ආයෝජනය කරන ලෙසය.

 

ඔහු මෙම ඉල්ලීම කළේ 10 වැනි වරටත් පැවැත්වූ ආර් අයි ටී අලස් අනුස්මරණ උත්සවයට එක්වෙමිනි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රට දියුණු කිරීම සඳහා කැපවීම සියලුදෙනාගේ වගකීමක් බවයි.

Related posts

හිටපු ජනාධිපති රනිල් රටේ ආර්ථිකය ගොඩනැගුවා – ජනාධිපති අනුර දිසානායකගේ ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුවගෙන් ප්‍රකාශයක්

Editor O

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 631ක්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment