Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 631ක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. එමෙන්ම පෙරේදා  (18) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බව සඳහන්. එමෙන්ම ජූලි 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 607ක් වාර්තා වී තිබේ. පැමිණිලි පිළිබඳව මැතිවරණ කොමිෂම නිකුත් කළ නිවේදනය පහතින්

 

Related posts

Alex Hales withdrawn from England World Cup squad

Mohamed Dilsad

රජයේ සංස්ථා සභාපතිවරුන්ට දීමනා සීමා කරේ

Mohamed Dilsad

SLHRC calls for Navy Commander’s report on journalist assault

Mohamed Dilsad

Leave a Comment