දේශීය

තවත් ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

(UTV | කෝවිඩ්-19) – අද (24) විදේශ රටවල රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ.

මෙලෙස ඉන්දියාවේ කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 දෙනෙකු සහ නේපාලයේ කත්මණ්ඩු සිට තවත් පුද්ගලයින් 93 දෙනෙකු අද දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේය.

ශ්‍රි ලංකා යුද හමුදාව විසින් දිවයිනට පැමිණීමෙන් පසු ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතයි.

Related posts

බොර තෙල් මිල ඉහළට

Editor O

ජැනට් යෙලන් ලංකාව ගැන කතාකරයි

Mohamed Dilsad

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සන්ධානයෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment