Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්ව්‍යාපාරික

බොර තෙල් මිල ඉහළට

ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල ගණන් ඉහළ ගොස් ඇතැයි විදේශීය මාධ්‍ය සඳහන් කරයි. බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 72 ඉක්මවා තිබේ. බ්‍රෙන්ට් බොරතෙල් ඩොලර් 72.16 ක් වෙයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා යනු ඇති බවට දැනටමත් පුරෝකතනය කර ඇති අතර බොහෝ රටවල ඉන්ධන මිල ඉහළ යෑම කෙරෙහි එය බලපානු ඇති කරනු ඇති බවත් පැවසෙයි.

Related posts

පුද්ගලයින් 430 දෙනෙක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

“COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” වගකීම් රැසක්

Mohamed Dilsad

ஒரு கிலோ கிராம் கேரள கஞ்சாவுடன் இருவர் கைது

Mohamed Dilsad

Leave a Comment