දේශීයප්‍රමුඛ පුවත 1තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 20, 2020 by Mohamed DilsadJune 20, 20200118 (UTV | කෝවිඩ්-19) – කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1472ක්...
දේශීයප්‍රමුඛ පුවත 1නාවික හමුදාවේ තවත් පිරිසකට සුවයිMohamed DilsadJune 20, 2020 by Mohamed DilsadJune 20, 20200123 (UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදනය වී පූර්ණ...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා අද සහ හෙටMohamed DilsadJune 20, 2020 by Mohamed DilsadJune 20, 20200119 (UTV | කොළඹ ) – අද (20) සහ හෙට (21) යන දිනවල මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහලටMohamed DilsadJune 20, 2020 by Mohamed DilsadJune 20, 20200113 (UTV | කොළඹ ) – මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1950 ක් දක්වා ඉහල ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කල වාර්තාවේයි මේ...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 19, 2020 by Mohamed DilsadJune 19, 20200143 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ. මේ වන විට වෛරසය ආසාදනය වූ...
දේශීයප්‍රමුඛ පුවත 1සියලු සිනමා ශාලා යළි විවෘත කෙරේMohamed DilsadJune 19, 2020 by Mohamed DilsadJune 19, 20200138 (UTV | කොළඹ ) – දිවයිනේ සියලු සිනමා ශාලා ලබන 27 වැනිදා සිට යළි විවෘත කරන බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා...
දේශීයප්‍රමුඛ පුවත 1පොලිස් මාධ්‍ය ප්‍රකාශක SSP ධූරයට උසස් කරයිMohamed DilsadJune 18, 2020 by Mohamed DilsadJune 18, 20200131 (UTV | කොළඹ ) – පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධූරයට උසස් කර තිබේ. 2018.01.01 දින සිට එය බලාත්මක වන...
දේශීයප්‍රමුඛ පුවත 1සුවය ලැබූ නාවිකයින් ගණන ඉහළටMohamed DilsadJune 18, 2020 by Mohamed DilsadJune 18, 20200109 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 8 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්ද දායක ලැයිස්තු සහතික කිරීම අදMohamed DilsadJune 18, 2020 by Mohamed DilsadJune 18, 20200130 (UTV | කොළඹ ) – අද (18) මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම සිදු කෙරේ. තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම...
දේශීයප්‍රමුඛ පුවත 1තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයිMohamed DilsadJune 17, 2020 by Mohamed DilsadJune 17, 20200103 (UTV | කෝවිඩ්-19) – කොවිඩ් –19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06 ක් රෝහල් වෙතින් මුදා හැර තිබේ. ඔවුන්ගෙන් 04...