දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් –19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 06 ක් රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ගෙන් 04 දෙනෙකු අයි ඩී එච් රෝහලින්ද, අනිත් නාවිකයින් කාත්තන්කුඩි සහ හෝමාගම රෝහල්වලින්ද ප්‍රතිකාර ගෙන

මේ වන විට මෙම නාවික හමුදා පුද්ගලයින් 06 දෙනාද ඇතුළුව වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 740 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

Related posts

ගෝඨාභය තවමත් ඇමෙරිකානු රජය හා බැඳී සිටිනවා – මර්වින් [VIDEO]

Mohamed Dilsad

බැසිල් යළි දිවයිනට

Mohamed Dilsad

හෙට අලුයම දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment