දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්දයේ සිව්වන දිනය අදයිMohamed DilsadJuly 16, 2020 by Mohamed DilsadJuly 16, 20200122 (UTV | කොළඹ) – තැපැල් ඡන්ද සළකුණු කිරීමේ සිව්වන දිනය අදයි. සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම්...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අදMohamed DilsadJuly 15, 2020 by Mohamed DilsadJuly 15, 20200114 (UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතය. මහමැතිවරණයට අදාල ඉදිරි කටයුතු සාකච්ඡා කිරිම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේMohamed DilsadJuly 14, 2020July 14, 2020 by Mohamed DilsadJuly 14, 2020July 14, 2020097 (UTV | කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2651 දක්වා ඉහළගොස් තිබේ. එම ආසාදිතයන් රාජාංගනය සහ ලංකාපුර ප්‍රදේශවලින්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළටMohamed DilsadJuly 14, 2020 by Mohamed DilsadJuly 14, 20200130 (UTV | කෝවිඩ්-19) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 440ක්ම රැදවියන් වන බවයි යුද හමුදාපති ලුතිනන්...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවන දිනටත්Mohamed DilsadJuly 14, 2020 by Mohamed DilsadJuly 14, 2020085 (UTV | කොළඹ) – අගෝස්තු 05 වනදා පැවැත්වෙන මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අද (14) පැවැත්වෙනු ඇත. සියලුම පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා,...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ [UPDATE]Mohamed DilsadJuly 13, 2020July 13, 2020 by Mohamed DilsadJuly 13, 2020July 13, 20200104 (UTV | කොළඹ) – මහමැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර මේ වනවිට ආරම්භ වී ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩලවලට අදාලව තැපැල් ඡන්ද...
දේශීයප්‍රමුඛ පුවත 1සමස්ත ආසාදිතයින් 2612 ක් දක්වා ඉහළටMohamed DilsadJuly 12, 2020 by Mohamed DilsadJuly 12, 20200110 (UTV | කොවිඩ් 19) – බෙලරූස් සිට පැම්ණි පුද්ගලයන් 5 කට සහ ඉරානයේ සිට පැමිණි 2 දෙනෙකුට කොරෝනා වැළදි තිබේ. ඒ අනුව මේ දක්වා මෙරටින් හමු...
දේශීයප්‍රමුඛ පුවත 1හෙට සිට සතියක් පාසැල් නිවාඩුMohamed DilsadJuly 12, 2020 by Mohamed DilsadJuly 12, 20200105 (UTV |කොළඹ) – හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පවසයි. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරටින් තවත් ආසාදිතයින් 90 ක් හදුනා ගැනේMohamed DilsadJuly 12, 2020 by Mohamed DilsadJuly 12, 20200104 (UTV| කොවිඩ්-19 ) – තවත් කොවිඩ් -19 ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන තිබේ. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළටMohamed DilsadJuly 12, 2020July 12, 2020 by Mohamed DilsadJuly 12, 2020July 12, 20200125 (UTV |කොළඹ ) – තවත් පුද්ගලයින් 43 දෙනෙකුට කොරෝනා වැළඳී ඇති බව තහවුරු කෙරේ. ඒ කන්දකාඩු මධ්‍යස්ථානයේ 13දෙනෙකුට සහ ඔවුන් ආශ‍්‍රය කළ 30 කු බව...