දේශීයප්‍රමුඛ පුවත 1

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වේ

(UTV | කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2651 දක්වා ඉහළගොස් තිබේ.

එම ආසාදිතයන් රාජාංගනය සහ ලංකාපුර ප්‍රදේශවලින් වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

……………………………………………………………………………………………………………………………..

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කොළඹ ) – මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, ඕමානයේ සිට පැමිණි තවත් නව ආසාදිතයින් තිදෙනෙක් හමුවීමත් සමඟයි.

Related posts

වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයන් 47 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පෞද්ගලික ආයතනවල සෞඛ්‍ය කමිටු පිහිටුවන්න උපදෙස්

Mohamed Dilsad

නිවාඩු ලබාදෙන බවට ප්‍රචාරය වන පුවත අසත්‍යක්

Mohamed Dilsad

Leave a Comment