දේශීය

මැණික්හින්න නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | තෙල්දෙණිය) – තෙල්දෙණිය – මැණික්හින්න ප්‍රදේශයේ සිදුවූ නාය යෑමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අදාළ ස්ථානයේ ගෙපලක් කපමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර පස් කන්දට යටවූ තවත් පුද්ගලයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

Related posts

බැංකුවක මුදල් සේප්පුව කොල්ලකයි

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සඳහා බරවාහන මිලට ගැනීමේ තීරණයක්

Editor O

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment