දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද

(UTV | කොළඹ) –  මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (15) දිනයේ පැවැත්වීමට නියමිතය.

මහමැතිවරණයට අදාල ඉදිරි කටයුතු සාකච්ඡා කිරිම සඳහා මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර , පෙරවරු 10 ට එම සාකච්ඡාව ආරම්භ වන බව බව මැතිවරණ කොමිසමේ ලේකම් එච්. එම්. ටී. හේරත් මහතා කියා සිටියේය.

මේ අතර මෙවර මහමැතිවරණයට අදාලව මැතිවරණ කොමිසම වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 3040 දක්වා ඉහලගොස් තිඛෙනවා.

එම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ ඒවා බවයි කොමිසම සඳහන් කලේ.

Related posts

පාන් මිල රුපියල් 50කින් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

ජනාධිපතිවරණය නියමිත කාලයේදී පවත්වනවා – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

Editor O

වැඩි ලකුණු රැස් කිරීමේ බලාපොරොත්තුවෙන්, ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අවසන් අදියරේ තරඟ කොළඹ දී

Editor O

Leave a Comment