විදෙස්

බිහාර් ප්‍රාන්තය සම්පූර්ණයෙන් වසා දැමෙයි

(UTV | කොවිඩ් 19) –  කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය ජුලි 16 වනදා සිට 31 වනදා දක්වා සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන බව බිහාර් නියෝජ්‍ය මහ ඇමති සුෂිල් කුමාර් මහතා නිවේදනය කරයි. 

Related posts

ජෝර්දානයේ හිටපු ඔටුන්න හිමි කුමරු නිවාස අඩස්සියට

Mohamed Dilsad

මැතිවරණයෙන් ෂික් හසීනාට ජය

Mohamed Dilsad

සියදිවි හානිකර ගැනීම වැළැක්වීමට ෆේස් බුක් මැදිහත්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment