Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

වැඩි ලකුණු රැස් කිරීමේ බලාපොරොත්තුවෙන්, ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අවසන් අදියරේ තරඟ කොළඹ දී

(UTV | කොළඹ) –

පිති­ක­රු­වන්ට හිත­කර තණ­තිලි අපේ­ක්ෂා­වෙන් ලංකා ප්‍රීමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් අදි­ය­රට පිවි­සෙන බව කණ්ඩා­යම් නාය­කයෝ සඳහන් කරති.  එල්පී­එල් අව­සන් අදි­යරේ තරග කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී අද (13) සිට මේ 21 වැනිදා දක්වා පැවැ­ත්වී­මට කට­යුතු යොදා තිබේ.

කොළඹ ආර්. ප්‍රේම­දාස ක්‍රීඩා­ගා­රයේ Bfha (12) පැවති මාධ්‍ය හමු­ව­කදී කණ්ඩා­යම් නාය­කයෝ පැව­සුවේ මහ­නු­වර හා දඹුල්ල තණ­ති­ලි­වල පිති­ක­රු­වන් දැක්වූ දක්ෂ­තාව මෙන් ආර්. ප්‍රේම­දාස පිටි­යද පිති­ක­රු­වන්ට හිත­කර වුව­හොත් හොඳ තර­ග­මා­ලා­වක නිමාව සට­හන් වනු ඇති බවය.

Related posts

වෛද්‍ය සභාවේ නිලවරණයට වාරණයක්

Mohamed Dilsad

நாடு முழுவதும் சுவசரிய அம்புலன்ஸ் வண்டிகள் சேவையில்

Mohamed Dilsad

AB de Villiers expresses interest in playing The Hundred

Mohamed Dilsad

Leave a Comment