දේශීය

පාන් මිල රුපියල් 50කින් අඩු වෙන ලකුණු

(UTV | කොළඹ) – ඩීසල්, ගෑස් සහ තිරිඟු පිටි මිල අඩු කරන්නේ නම් පාන් ගෙඩියක මිල රුපියල් 50කින් අඩු කළ හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මේ බව කියා සිටියේ, ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Related posts

තවත් කොවිඩ් මරණ 2ක්

Mohamed Dilsad

ලොව පුරා සිදුවූ කොවිඩ් 19 මරණ ලක්ෂ දෙක ඉක්මවා යයි

Mohamed Dilsad

විදුලිබල කමිටුවේ වාර්තාව අද කැබිනට් මණ්ඩලය වෙත

Mohamed Dilsad

Leave a Comment