දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයා සෙවීමට හමුදා කණ්ඩායම් කිහිපයක් [PHOTO]Mohamed DilsadJuly 24, 2020 by Mohamed DilsadJuly 24, 20200109 (UTV | කොළඹ) – IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සෙවීම සඳහා බුද්ධි අංශ ඇතුලත් යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතිබව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළටMohamed DilsadJuly 23, 2020 by Mohamed DilsadJuly 23, 20200118 (UTV | කොවිඩ් 19) – ඊයේ (22) දිනයේ ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගියේය. මෙම ආසාදිතයන්ගෙන් 14...
දේශීයප්‍රමුඛ පුවත 1මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලාMohamed DilsadJuly 22, 2020July 22, 2020 by Mohamed DilsadJuly 22, 2020July 22, 20200114 (UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකටයුතු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් හට පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබා දී ඇති බවට තොරතුරු ලැබී...
දේශීයප්‍රමුඛ පුවත 1තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම අදින් නිමයිMohamed DilsadJuly 21, 2020 by Mohamed DilsadJuly 21, 20200113 (UTV | කොළඹ ) – තැපැල් ඡන්දය ප්‍රකාශය කිරීමට දී තිබූ අවස්ථාව අදින් නිමාවට පත් වේ. අද (21) දිනයේත් මේ දක්වා ලබා දී තිබූ දින...
දේශීයප්‍රමුඛ පුවත 1අපොස උසස් පෙළ හා ශිෂ්‍යත්ව නව දිනයන්Mohamed DilsadJuly 20, 2020 by Mohamed DilsadJuly 20, 20200127 (UTV |කොළඹ) – අ.පො.ස. උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා නව දිනයන් ප්‍රකාශයට පත් කර ඇත: ඒ අනුව ඔක්තෝබර් 12 සිට අ.පො.ස. උසස්...
දේශීයප්‍රමුඛ පුවත 1මෙරට සමස්ත ආසාදිතයන් 2724 දක්වා ඉහළටMohamed DilsadJuly 20, 2020July 20, 2020 by Mohamed DilsadJuly 20, 2020July 20, 20200131 (UTV| කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2724 දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ දිනයේදී තවත් ආසාදිතයන් 20 දෙනෙකු තහවුරු කරගැනීමත්...
දේශීයප්‍රමුඛ පුවත 1මැතිවරණයෙන් පසු උපාධිධාරී පත්වීම් දෙනවා -ජනපතිMohamed DilsadJuly 20, 2020 by Mohamed DilsadJuly 20, 20200120 (UTV |ඇඹිලිපිටිය) – මහ මැතිවරණය අවසන් වූ වහාම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (19) පස්වරුවේ රත්නපුර...
දේශීයප්‍රමුඛ පුවත 1කොරෝනා ආසාදිතයින් ගණන තවත් වැඩි වෙයිMohamed DilsadJuly 19, 2020July 20, 2020 by Mohamed DilsadJuly 19, 2020July 20, 20200118 (UTV |කොළඹ) – සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය අංශය පවසන්නේ ඒ අනුව අද (19)...
දේශීයප්‍රමුඛ පුවත 1අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක්Mohamed DilsadJuly 19, 2020July 19, 2020 by Mohamed DilsadJuly 19, 2020July 19, 2020099 (UTV |කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දිනයක් අද(19) ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව සියලු තැපැල් කාර්යාල අද(19)...
දේශීයප්‍රමුඛ පුවත 1විශේෂ මෙහෙයුමකින් 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවේMohamed DilsadJuly 19, 2020 by Mohamed DilsadJuly 19, 20200145 (UTV |කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 1563 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පැවසුවේ ඊයේ (18) උදෑසන 6 සිට සවස 6...