දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළට

(UTV | කොවිඩ් 19) – ඊයේ (22) දිනයේ ආසාදිතයන් 22 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගියේය.

මෙම ආසාදිතයන්ගෙන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අය වෙයි.

එමෙන්ම තවත් 07 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ඒ අනුව ආසාදිතයන් 677 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2064 ක්.

Related posts

ඉතාලියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

හලාවත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අනිද්දා සිට ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment