දේශීය

බැසිල් රාජපක්ෂ ඇමෙරිකාව බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු එලෙස අමෙරිකාව බලා පිටත්ව ගිය බවයි.

අද අලුයම බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.

Related posts

අත්අඩංගුවට ගත් නාකොටික් 11 දෙනා අධිකරණය හමුවට

Mohamed Dilsad

සුබසාධන ප්‍රතිලාභ ලබන අයට දැනුම්දීමක්

Mohamed Dilsad

පාසල් වාර විභාග ගැන ගත් අලුත්ම තීරණය

Mohamed Dilsad

Leave a Comment