දේශීය

අත්අඩංගුවට ගත් නාකොටික් 11 දෙනා අධිකරණය හමුවට

(UTV | කොළඹ) – අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 11 දෙනා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් තිබේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයට ගත් හෙරොයින් තොගයක් නැවතත් මත් ජාවාරම්කරුවන්ටම අලෙවි කල බව කියන සිද්ධියකට අදාලව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මීට පෙරද මෙම චෝදනාවට අදාලව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

Mohamed Dilsad

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකරයි.

Editor O

මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ශෝකය පළ කරයි.

Editor O

Leave a Comment