දේශීය

ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

(UTV | කොළඹ) – පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද සවස 5.00ට දිවයිනට රැගෙන එන බව විදේශ අමාත්‍යාංශය පවසයි.

ඔහුගේ දේහය රැගත් ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානය පාකිස්තානයේ ලාහෝර් නුවරින් දහවල් 12.30ට පිටත්වීමට නියමිතය.

Related posts

කොරෝනා නිසා පුද්ගලයින්ට හා ව්‍යාපාර සඳහා ණය පහසුකම්[RELEASE]

Mohamed Dilsad

“කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් අයගෙන් මිය ගියේ 23ක් විතරයි”

Mohamed Dilsad

ඇඳිරි නීතිය කැඩූ පිරිස 66,500 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment