දේශීය

සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරියේ විරෝධතාවයක

(UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ මන්ත්‍රීවුරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමෙන් වැලකී සිටීමට තීරණය කර තිබේ.

පසුගිය 03 වැනිදා සහ 04 වැනිදා පාර්ලිමේන්තුවේ සිදුවූ සිදුවීමක් මුල් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුක සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයට පිවිසීමෙන් වැලකීසිටි අතර ඔවුන් පසුව පාර්ලිමේන්තුව ඉදිරියට පැමිණ විරෝධතාවය නිරතවිය.

Related posts

16 වැනි ගල්අඟුරු නෞකාවත් හෙට දිවයිනට

Mohamed Dilsad

අද දිනයෙන් පසු ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

ගුවන් සේවිකාවන් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment