දේශීය

අද දිනයෙන් පසු ලිට්‍රෝ ගෑස් මිල පහළට

(UTV | කොළඹ) – අද දිනයෙන් පසු ගෑස් මිල අඩු කෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ගෑස් මිළ සූත්‍රයට අනුව එම අඩු කිරීම සිදුකරන බවයි ඔහු සඳහන් කළේ.

අවශ්‍ය තරම් ගෑස් තොග සතු බවද නැවත ගෑස් පෝලිම් තත්වයක් උදා නොවන බවද සභාපතිවරයා කියා සිටියා.

Related posts

කඨීන පිංකම් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක්[RELEASE]

Mohamed Dilsad

බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමේ ඉඟියක්

Mohamed Dilsad

විදුලිය බිඳ වැටීම පිළිබඳ වාර්තාව අද අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment